News

පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පැහැදිලි කිරීමක් කළා. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ, ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ...