ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුමෙන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරග බලධාරීන් විසින් වාර්තා කර තිබේ ...
මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය ...
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා තිබේ ...
මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර ...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ ...
අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ ...
ලබාදී තිබේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බවද ...
බෝමිරිය ප්‍රදේශයේ පාසලක අද (11) පස්වරුවේ පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුවියන්ද ඇතුළු 11 ...
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) එම ...
සෑම වසරකම වියළි කාලයේ වනාන්තර ආශ්‍රිතව පවතින තෘණභූමි, වන වගා සහ වෙනත් වනාන්තරවල ගිනි ඇති වීමේ ප්රවනතාවක් පවතින බව වන සංරක්ෂණ ...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වෙයි. 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් ...
ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ. එය නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results